CORRECT LYRICS

Lyrics : Nimnawiye

හැමදාම හැමදේම මතකයි සඳේ...
රිදුනාද මුදු දෑස කඳුලින් නුඹේ...
සිහිනේ.... අවතැන් කලේ....
මමමයි ඔබේ.... කතරක් වගේ....
පවනේ.... ඇවිදින් මෙහේ....
හසරැල් නෙතේ....ගවසන් ඇගේ....

නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ

ඉරි තැලුනු කැඩපතේ
වත සොයනු බෑ නුඹේ...
කිසිදාක නොහැඟුනේ
නුඹෙන් ලද ආදරේ...
සිහිනේ.... අවතැන් කලේ....
මමමයි ඔබේ.... කතරක් වගේ....
පවනේ.... ඇවිදින් මෙහේ....
හසරැල් නෙතේ....ගවසන් ඇගේ....

නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ