SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Uzi Senadeera - Ape Hadhakam
by
Uzi Senadeera - Ape Hadhakam
Back
Lyrics
අපි ගෙවන ජීවිතෙ වාරුවක් උඹ ගඟක් නම් මම උනා පාරුවක් අපෙ පෙම දන්නෙ අපි විතරයි අවසානෙදි නැති උනා දෙන්නගෙ යාලුකම් උඹෙ බාෙරු අහලම මට මාර ෆන් තව තව හිත හොඳටම පාරපන් මට අැති දැන් උඹෙ බොරු නාඩගම් අපි මෙතනින් නවතමු අපෙ හාදකම් හැමදාම ප්රශ්ණ හැමදාම රණ්ඩු උඹෙ සිතුවිලි මගෙ හිතත් එක්ක මුරණ්ඩු මතකයි අතින් අල්ලන් මට දුන්න පොරොන්දු හොයනව තාමත් දෙන්නා කොතනද වැරැද්දු පළමු පාර මම දුන්න සමාව දෙවනි පාර අඳුරගත්තෙ මම කෙනාව මම කැමති නෑ වෙන්න කලින් හිටිය සතාම ලබන භවෙ හරි වරෙන් මං විතරක් පතාන මං අහන්නෙ උඹෙනුයි කැඩපත මතක අතරෙ දුවන්නෙ අැගෙ සලුපට උඹ විතරමයි හිටියෙ මගෙ තනියට අද මගෙ තනියට මම තනියම කාලයක් මගෙ හිතෙ උඩින් හිටියෙ නුඹයි සුදු දෝනි එන්න ලඟට ගස්සල පද්දල කොණ්ඩෙ ටේල් පෝනි පස්සෙ පස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝනි උඹෙ වචන සැරයි කඩුවක් වගෙ හීනි අපි ගෙවන ජීවිතේ......... මගෙ යහනෙ තනිව මම පාලු මකනවා උඹත් එක්ක දහස් ගණන් කාමෙ අදිනවා මතක අමතක වෙන්න මම මල අදිනවා උඹ නැති ලෝකෙ සතුටින් මම විඳිනව මට හිමි නැ ඔයාගෙ බොරු අාදරේ සතුට චිතකෙ දවල අලු කඳුලු ගඟේ පා කලේ මම නැවියෙක් නැව මූදු බත් උන තනිකම දරන් පීනුවෙ මම ජීවිත සාගරෙ මට ඕන්නෑ කවදාවත් ඔයා නිසා අඬන්න වැලපෙන්න නැලවෙන්න කඳුලෙම තනි වෙන්න කැමතියි වැටුන තැන ඉඳන් අායෙ නැගිටින්න අඳුරු අතීතෙ මතක හිස් අහසෙ පා කරන්න කාලකන්නිකම රජ උනා කටෙ දුම දාගෙන මැල උනා බොරු මූණ දාගෙන කරබාගෙන සමාජෙට මම හිනහුනා හිත අැතුලෙන් තව අැවිලුනා හද පතුලේ දුක ලිය උනා මගෙ හීන දෝතට අරගෙන දුක අලු යට මම වැලලුවා මට ඕන මගෙ හිනාව හොයන්නෙ පරණ මාව මම කවදකහරි නවතින්නෙ මං පැතුව හීනෙ ගාව කඳුලු ඉපදුන මං දාව සතුට කෙලවරකට යාව අපි අපි ගැන තනිවම හොයමු අවසන් අපෙ කතාව හන්තාන හීනයක මං තනිඋනා අද මං ගාව සතුටින්ම මං හිනහුනා මං තාම මගෙ ලෝකෙ මං හොයනවා එ් හීන මං ඉදිරියේ මියදුනා අපි ගෙවන ජීවිතේ.......
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register